




ආශීර්වාද ගස - 2
අනුග්රහයේ ත්‍යාගය: ක්‍රිස්තුස්වහන්සේ ශ්‍රේෂ්ඨ දේ කළ සේක
මක්නිසාද බලවත්වූ තැනන්වහන්සේ මට මහත් දේ කළසේක; උන්වහන්සේගේ නාමය ශුද්ධය. - ලූක් 1 : 49
තම ව්‍යාපාරයෙන් පාඩු ලැබූ යුවලක් ගැන මම කියවා ඇත්තෙමි. නත්තලට වියදම් කිරීමට ඔවුන්ට තිබුනේ ඉතා සුළු මුදලකි. අලුත් අවුරුද්දේ ඔවුන් වෙන නිවසකට යාමට සිතා සිටියෝය. නුමුත් ඒ නිසා තම නිවාඩු කාලය නැති කර ගැනීමට ඔව්හු කැමති නොවූහ. එහෙයින් සාදයක් දැමීමට…



